Friday, December 30, 2011

ටොමාටිනා උත්සවය(Tomatina festival)

මෙය ලෝකයේ පවත්වන තවත් අපූරු උත්සවයක්. මෙහි නිජබිම ලෙස සැලකෙන්නෙ ස්පාන්ඤය(ලිව්වා හරිද මන්දා). මෙය ආරම්භ වෙලා තියෙන්නෙ 1944 වර්ෂයේදි. මෙයට මුල් වූ හේතු සාදක විදියට සදහන් වන්නෙ, දිනක් තරුණයන් අතර සිදුවූ ගැටුමකදි ඔවුන් තම ප්‍රහාරක අවිය බවට පත් කර ගන්නෙ තක්කාලිවීමයි.

පසු කාලීනව මෙය උත්සවයක් බවට පත් වී තිබෙනවා. මේ උත්සවයට සහභාගි වීමට ලොව නන් දෙසින් ජනතාව පැමිණෙනවා.

පහත දැක්වෙන්නෙ එහි අපූරු ඡායාරූප කිහිපයක්.









0 comments:

Post a Comment

Template by:

Free Blog Templates