Friday, December 30, 2011

****හීන****

මම කියන්න යන්නෙ අපේ බෝඩිමේ යාඑවෙක් දැකපු හීන 02ක් ගැන හැබැයි කවුද කියල නම් කියන්න බෑ...
මුල්ම 1ක මේක,

ඔන්න දවසක් Indian team 1 ක ලංකාවට ඇවිත් , ඇවිත් තියෙන්නෙත් මෙයාලගෙ ගෙදරට. මුඑ team 1 ම ඇවිත් , ඔන්න මෙයාල ඔක්කොම දැන් ගෙදර ඇතුලෙ වාඩි වෙලා ආගිය තොරතුරු කතාකරන්න පටන් අරගෙන.අපේ යාඑවා ටිකක් විතර හින්දි දන්නවා හැබැයි හිතන්නෙ නම් ගොඩක් පුලුවන් කියල. ඔන්න වැඩ පෙන්නන්නත් එකක මෙයා එයාල එක්ක හින්දියෙන් කතාකරන්න පටන් ගෙන . හැබැයි හොදම දේ තමයි Indian team 1කේ අය ඔක්කොම මෙන්න සිංහලෙන් කතාකරන්න පටන් අරගෙන මෙයාට කින්ඩි 7යි වැඩේට. ඔන්න ඔහොමයි Indian team 1ක ලංකාවට ආවම වුන දේ….

මේ 2වෙනි 1ක,

ඔන්න මෙයා උදෙන්ම ලැහැස්ති වෙලා Exam ලියන්න ගිහින් වඩිවෙලා ටිකක් ගියාට පස්සෙ Papers ටික බෙදාගෙන ගියම මේක ටිකක් පැය 2ට වඩා ලියන්න යනවලු ඒක නිසා ටිකකින් sir ඇවිත් කීවලු දැන් ලියන්න පුලුවන් නම් ලියන්න නැතිනම් ගෙදර ගෙනිහින් ලියලා ගෙනත් දෙන්න කීවලු . මේ final exam 1කේ. අනේ මේ හීනය නම් ඇත්තක් වෙනවා නම් කොච්චර හොදයිද ….

2 comments:

Anonymous said...

හීනෙන් තමයි

මදූශා ශාලනී said...

ඒක නම් ඇත්ත

Post a Comment

Template by:

Free Blog Templates