බොහොම කාලයකට පස්සෙ තමයි පෝස්ට් 1ක් ලියන්න යන්නෙ. මේ දවස් වල ඉතින් ට්රේනින්නෙ සෑහෙන වැඩ. වැඩට යන්නයි එන්නයි බස් එකට යන කාලය ගත්තම නිදහස් වේලාවෙන් බාගයක්ම ඉවරයි.
ඒ අතර තුර මට විද්යුත් තැපෑලෙන් ලැබුනු අපූරු සහ සිත් ඇද ගන්නා සුලු ඡායා රූප පෙලක් තිබුනා.
ඹබ සිතනවද ඹබ ඉන්නෙ අසතුටෙන් කියා, එසේනම් බලන්න මේ අය..........
ඹබ සිතනවද ඹබේ වැටුප ඹබට ප්රමාණවත් මදි කියල, එසේනම් බලන්න මැය දිහා...........
ඹබ සිතනවද ඹබට යහලුවන් නෑ කියල, බලන්න මොහු දිහා........
ඹබට සිතෙනවද ජීවිතයෙන් පලා යන්න, බලන්න මේ දෛර්ය වන්ත පුද්ගලයා..........
ඹබ සිතනවද ඹබ ජීවිතයෙන් විදවනවා කියා, ඹබ මොහු තරම්ම ජීවිතයෙන් පීඩා විදිනවද
ඹබ ඹබේ ප්රවාහණ පද්දතියය ගැන පැමිණිලි කරනවද, බලන්න එය මේ තරම්ම අබලන්ද.........
සමාජය ඹබව නොසලකා හරිනවද, නමුත් මැය තරම්ම නොසලකා හැරලද.............
මේ සමාජයේ බොහෝ දේ අපේ ඇස ගැටෙනවා... නමුත් ඒවායින් කීයද අපේ සිතට කාවදින්නෙ. අපි අපට නොලුබුනු දේ ගැන සිතා දුක් විදිනවා. නමුත් ලෝකය දිහා හැරිල බලන විට, ලෝකයේ අනිත් මිනිසුන්ට ඒවායින් හරි අඩක් වත් ලැබිල නෑ.
0 comments:
Post a Comment