මම විනෝදාංශයක් වශයෙන් කරන්නෙ ලෝකයේ විවිධ රට වල ජනප්රිය වූ වෙළද දැන්වීම් එකතු කිරීම. මේ අතර තිබූ දැනුවත් කිරීමේ වීඩ්යෝවක් තමයි මම අද පෙන්නන්න හදන්නෙ. මට මේක මතක් වුනේ ගිය මාසෙ මගේ බැජ් එකේ මිතුරියකට සිදු වූ රිය අනතුරකින් ඇය මිය යාමත්ය. තවද ඒ අවස්ථාවේ සිටි අනිත් කෙනා බේරිමට ආසන්න හේතුව ලෙස දක්වා තිබුනේ ඒ අවස්ථාවේ ආරක්ශක පටි පැලද සිටීමත් මා මිතුරිය ආරක්ශක පටි පැලද නොසිටීමත්ය.
මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ ඒ හා සමාන දෙයක්.
0 comments:
Post a Comment