ලෝකයේ කොපමන COPY right ආරක්ශා කිරීමෙ පනත් සමීමත වෙලා තිබුනත් ඒවා කඩ කිරීමුත් අපට සෑම විටම අසන්න ලැබෙනවා.
PUMA වෙනුවට ආව FDUM සහ PUNX.
Mazda වගේම ආව Ha/ma.
මේවා අපට දැක ගන්න ලැබෙන්නෙ විදේශ වෙළදපොලෙන් නමුත් අපට මෙවැනි දේ ලංකාවෙත් දකින්න පුලුවන්. උදාහරණයක් විදියට ,
- Sunlight වෙනුවට Wonderlight, Hirulight වගේ දේවල්.
- Sidhalepa වෙනුවට Sahanalepa.
ඉංදියාවේ "Little Champs" වෙනුවට ලංකාවේ "Dearana Little Star".
ඉංදියාවේ "kon banegi korolpathi" වැඩසටහන වෙනුවට ලංකාවේ "ඹබද ලක්ෂපති මමද ලක්ෂපති" සහ "DFCC Mind Star".
ලෝකෙ පුරා ඉන්නෙ එක එක විදියට copy කරන අය. පහත දැක්වෙන වාහන Model ඒ ආකාරයෙන්ම වෙනස් පාට වලින් copy කරල.
අපට මේ copy කිරීම් බහුල වශයෙන් films වලද දකින්න පුලුවන්. ලංකාවෙත් අතීතයේ මෙන්ම වර්ථමානයෙත් copy කරපු සිංහල films දකින්න පුලුවන්. අතීතයේ ගෙඩක් ගීත පවා ඉංදීය filmsගීත වලට අනුකරන විදියට ගහපුවා. අද සිනමා පරපුර මෙවැනි දේ පවා දකින්න පුලුවන්.
copy කිරිම සෑම විටම වැරදි දෙයක් නොවුනත් එය අපට ගැලපෙන ආකාරයට කිරීමට අප මතක තබා ගත යුත්තක් වනවා. copy කිරීමට වඩා අලුත් දෙයක් කිරීම තමයි වැදගත්. නමුත් මේ සියල්ල ලංකාවට ගැලපෙන ආකාරයට කල අයත් මේ අතර සිටියා.මේකෙන් කියන්නෙ නෑ මම copy කරන්නෙ නෑ කියල. මාත් ඹය ඉදල හිටල copy කරනවා.
.