සුභ නව වසරක් වේවා .....!!
නව වසරකුත්
උදා වුනා ... අලුත් අවුරුද්දක් උදා වෙන්න ලං වුනාම ඒක සමරන්න හැමෝම ලහි ලහියෙ
සූදානම් වෙනවා. මේ අතර දින ගනන් කිරිම්, පැය ගනන් කිරිම් වැනි දේවල් දකින්න දකින්න
පුලුවන්. නමුත් මේ කියන්නෙ යන්නෙ එවැනි සැමරුමක් ගැන නම් නෙවෙයි. ලෝකෙ ප්රථමයෙන්ම
අලුත් අවුරුද්ද උදා වන සහ අවසානයටම අලුත්
අවුරුද්ද උදා වන රටවල් 02ක ගැන.
ප්රථමයෙන්ම අලුත් අවුරුද්ද උදාවන රට
Kiribati (ඇග බේර ගන්න ඹ්න නිසා මම මේ නම සිංහගෙන් ලියන්න
යන්නෙ නෑ )
මෙය ඹ්ස්ට්රේලියාව
ආශිත රටක්. ඇත්තටම මෙය කුඩා දූපතක්. මෙහි ජීවත් වන්නේ ඉතා කුඩා ජනගහනයක්.
![]() |
මේ තියෙන්නෙ Kiribati |
![]() |
මේ ඒ රටේ මිනිස්සු ටිකක් අපේ රටේ අය වගේ නේ |
ලෝකයේ අවසාන වශයෙන්
නව වසර උදා වන රට
- Samoa- Pago Pago,
- Samoa (Apia),
- Niue (Alofi),
- Midway Islands,
- Jarvis Isl.,
- Kingman Reef,
- Palmyra Atoll
ඉහතින් තියෙන්නෙ අවසාන
වශයෙන් නව වසර උදා වන රටවල්. මෙහිදී රටවල් 07 ක පමණ නම් සදහන් වනවා. මේ සියලු
රටවල් සියල්ල ඇතුලත් වන්නේ එකම වේලා කාණ්ඩයකට (Time Zone). මේ දූපත් සියල්ල
පිහිටා තියෙන්නෙ ඇමරිකාව ආශ්රිතව කුඩා දූපත් රාශියක් ලෙස